අබා – Aba
අදයි අබා වෙබ් පිටුව දැක්කෙ. ලිපිනය www.aba.lk
ඇත්තටම ඒක හරිම දියුණු විදිහට හදපු චිත්‍රපටයක් කියල කියන්ඩ පුලුවන්.
බලලම රස විඳින්ඩ.
අදයි අබා වෙබ් පිටුව දැක්කෙ. ලිපිනය www.aba.lk
ඇත්තටම ඒක හරිම දියුණු විදිහට හදපු චිත්‍රපටයක් කියල කියන්ඩ පුලුවන්.
බලලම රස විඳින්ඩ.
මචං මල්ලි, ඔය ජැක්සන්ගේ අබා ගොංපාට් එකක්.
ඕකේ කියන විදියේ මෝඩචූන් ඉතිහාසයක් ලංකාවට නෑ…
ඕක තනි කෙප්පයක්. ඕක හරහා විජයට පෙර ලංකාවේ හිටියේ තනි වනචාරියෝ ටිකක් කියලා ලෝකෙට පෙන්වන්නයි ජැක්සන්ට ඕන.
අනික ඔකේ කිසිම අදාලත්වයක් නැති කුරුසයක් පිටේ බැඳලා මරන්න එක්කන් යන මිනිහෙක්ගේ සීන් එකක් දාලා තියනවෙ… ඒක හරියටම අර ‘ජීසස්’ ගැන ෆිල්ම් එකේ ජීසස් මරන්න ගෙනියන සීන් එකට ගලපලා හදලා තියෙන්නේ…
http://www.youtube.com/watch?v=flrzCKQknl8
ලංකාවේ පැණි ගුලියක් වගේ තිබ්බට ඕක ඉන්දියන් ලඩ්ඩුවක්! තවදුරටත් හොයලා බලලා මම කියන දේ ඇත්ත නැත්ත හොයලා බලන්න.