A word from my heart to mother language

මගෙ සිතට

මගෙ සිත කැමති වූ දේ පිළිබඳ ලිවීමට තබා ගනිමි මෙය
අැති නම් අදහසක් පැවසීමට යමක්
විවෘතයි සැම දෙනට මෙම පිටුව
කියවන්න දැනගන්න විමසන්න පවසන්න.

සසල

සසල වන නිල් අඹර
සසල වන තුරැ වදුල
සසල වන නිල් දෙනෙත
සසල කරවයි හදම

වැකෙයි සවනට සසල
නිහඬ පාළුව නසන
කරන මා හද සලිත
නොතිර ඔබෙ හඬ සසල

වදන් ඔබෙ මා දවන
තුරැ දෙතොල පිට කරන
රැඳෙමි හදකින් ගැහෙන
සබඳ අප වෙන් කරන

සසල සිත
සසල නෙත
සසල වත
නසාවිද හද?

මලක සුවඳ

දුර ඈති මලෙක
සුවදට එන බමරුන්ට
එහි රොන් මිසෙක
නටුවෙන් අති පලය කිම

ලස්සන රුවට අැදෙනා
බමරුන් රැලට
වත මිස සිතට නැත
කම්සුව විදින ලෙස.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.