සඳගිර

A word from my heart to mother language

පෙම් හසුන – Love letter

Computer එකක් වාගෙ සුන්දර
Network එකක් වාගෙ සංකීරන
Virus එකක් වාගෙ භයානක
mp3 එකක් වාගෙ මිහිරි
jpg එකක් වාගෙ ලස්සන
Trojan hours එකක් වැනි 
මගේම සුන්දර මිහිරාවිය

ඔෙබ් සිත ෙත්රුම් ගැනීමට
මෙගේ Processing power ඒක මදිය
ඔබ කියන ෙද්වල් මතක තබාගැනීමට
මෙගේ Hard disk ඉඩ මදිය
ඔෙබ් වදන් Rock දාපු
Head phone දෙකක් වෙගේය ඒහෙත්
මා ප්‍රිය මිහිරාවිය
මෙගේ සිත Computerයට මෙන්ම
ඔබටද බැදී පවතී 

මට ඔබව අලුත් Game ඒකකට සම කල හැකිය
මන්ද……… ඒවාට දැනට
කොච්චර profomance තිබ්බත්
තව Requirments ටිකක් මදිය
ඔබටද ඒසේමය.
මොන දේ කොච්චර තිබ්බත්
තව ටිකක් මදිය.

Computරේ අත අරින්නට බැරි වූ මට
ඔබව අත හරින්නද හිත නොදේ
ඉතින් මා හිත දිනූ ප්‍රියාවිය….
අදට මෙතකින් shut down වෙන්නං
නැවත ඔබ මා මන කළඹවන කං

සඳගිර

When you get angry, you lost more than your temper

June 16, 2008 - Posted by tharindu | Uncategorized | | 3 Comments

3 Comments »

  1. :) :) ලස්සන පද ගැලපුම.

    Comment by සිතුවිලි | June 17, 2008 | Reply

  2. තියෙන perfomance වලින් සැනසෙන්න පුරුදු වෙයං මලේ

    Comment by නිදහස් අදහස් | June 17, 2008 | Reply

  3. හිහි මේක නියමයි :D

    Comment by Malinthe | June 18, 2008 | Reply


Leave a comment