බ්ලොග් ලිවිල්ලෙන් අයින් වෙලා.. බ්ලොග් කියවිල්ලට විතරක් පුරුදු උන මට ආපහු බ්ලොග් ලියන්ඩ හිතුනා..
විශේෂ කාරණයකුත් නෑ.. ඒත් කියන්ඩ දේවල්නං එමටයි.. හැබැයි ඒව කියන්ඩ පටන් ගන්න විදිහනං තාම හිතාගන්ඩ බෑ.
සෙල්ලං නෑ.. අවුරුදු 2කට පස්සෙ මේ ආපහු ආවෙ.
Advertisement
