A word from my heart to mother language

මා ගැන……

මගේ නම තරිදු රණසිංහ
මම ජීවත් වෙන්නෙ ගම්පහ දිස්ත්‍රික්කයෙ ඉඹුල්ගොඩ කියන ප්‍රදේශයෙ.
මම අධ්‍යාපනය ලැබුවෙි ගම්/බණ්ඩාරණායක විද්ද්‍යාලයෙනි.

මම දැන් Singapore Informatics ඵකේ IADIC cource ඵකක් කරනවා. ඵ් අතර තුර පොඩි පොඩි web designing වැඩත් කරනවා.
තව මුකුත් මතක් උනොත් පස්සෙ කියන්නං.

Comments on: "මා ගැන……" (4)

  1. Good luck. Welcome to sinhla bloggers. (Sorry! Don,t have key board driver here :( )

  2. සිතුවිලි said:

    :) දුටුවේ අදයි ඔබේ අඩවිය. හිතුවා ප්‍රතිචාරයක් දක්වන්න මෙතැන වචනයකින් හෝ දිරි දෙන්නට. තවත් ලියන්නට දිරි ලැබේවා. ඔබේ සටහන් අපූරුයි. ඔබට ජය.

  3. මමත් මේ බ්ලොග් එක දැක්කෙ අද. කම්මැලි නැතුව කියවන්න පුළුවන් හොඳ බ්ලොග් එකක්. ඒ වගේම තරිඳුත් රටට-දැයට හිතැති කෙනෙක් කියලා දැනීමත් තවත් සතුටට කාරණයක්. ජයශ්‍රී!

  4. මෙය ඉතා ප්‍රයෝජනවත් වෑඩක් මල්ලියා…දිගටම ලියන්න.ලිනක්ස් ගෑන ඔයා දන්න දේවල් ලියන්න.එතකොට ඒ ගෑන උනන්දු අයට උදව්වක් වෙයි…කපුවා අයියා…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.